කොළඹ කුරුණෑගල 5 පාරට මුහුණලා කොටදෙනියාව නාල්ල ප්රදේශයෙන් සියලු පහසුකම් සහිත නේවාසික බිම් කොටස් විකිණීමට.
🔻නිරවුල් ඔප්පු /ප්රාදේශීය සභා අනුමැතිය/පුළුල් ප්රවේශ මාර්ග/තෙකලාවිදුලිය/පිරිසිදු ජලය/කොන්ක්රීට් කලකානු පද්ධති සමගින්.
✅එකවර මුදල් ගෙවීමේදී දැවැන්ත වට්ටමක්.
✅පොලී රහිත ගෙවීමේ ක්රම
✅මූලිකව ලක්ෂ 2ක් ගෙවා ඉතිරිය මාස 40කින් ගෙවීමටත් අවස්ථාව (වාර්ෂික පොලිය 6%යි)