ඇලුමිනියන් බොක්ස් බාර් වලින් ගහලා තියෙන්නේ ඇණ හැම එකක්ම සුදුයකඩ
දැල් කොලපාට එක මලකඩ කන් ඇති කුරුල්ලෝ කොළපාට ඒවා කාලා අන්තිම ගාන 60000/= කොකටේල් 8 දෙනයි පින්චස්ලා 11යි සාමාන්‍යයෙන් කූඩේ විතරක් වටිනවා පනස්දාහකට වැඩිය