මාස 8 වයසැති කොචින් කිකිළියන් දෙදෙනෙක් හා කුකුළන් තුන්දෙනෙක් විකිණීමට.Birchen වර්ණයේ කුකුළන් දෙදෙනෙක් හා කිකිළියෙක්ද ,Black වර්ණයේ කොචින් ජෝඩුවක්ද සිටී.වයසට අදාල විටමින් ලබාදී ඇත.ජැපනීස් බැන්ටම් හෝ OEG බැන්ටම් සතුන්ට හුවමාරුවට හෝ මුදලට විකිණීමට.
🛑ජෝඩුවක මිල - 6000/-
🛑සතුන් 5 දෙනාම එකවර මිලදී ගන්නේනම් මිල - 15000/-
වෙන වෙනමද මිලදී ගත හැකිය.
වැඩි විස්තර සදහා අමතන්න.
🚇දුම්රිය මගින් ප්රවාහනය සැපයිය හැකිය.
ඔබගේ ඇනවුම වෙන් කර ගැනීමට සදහා අමතන්න.
🗺️Location - අවිස්සාවේල්ල
🚆ප්රවාහන ගාස්තුව ගැනුම්කරු විසින් දැරිය යුතු වේ.
📳වැඩි විස්තර සදහා අමතන්න.
- Farmers Market - Buying & Selling -