🏡දැනට සක්‍රියව ක්‍රියාකරමින් පවතින කොන්ක්‍රිට් වැඩපල සමග පර්චස් 298ක ප්‍රධාන පාරට මුහුණලා ඇති බිම් කැබැල්ලද සමඟ විකිනීමට ඇත,
📎මෙම ඉඩමේ (පර්චස්298න්) වර්ග අඩි 20,000ක පමණ භුමී ප්‍රමාණයක කොන්ක්‍රිට් වැඩපල පිහිටා ඇත,
🫵ඔබ මෙම ඉඩම ගැනීමෙන් ඔබට ඇති වාසි,
👉දැනට ක්‍රියාකරන ලාබ ලබන ව්‍යපාරයක් වීම,
👉සියලූම කොන්ක්‍රීට් යන්ත්‍රසූත්‍රද,
👉යාන වාහනද ඇතුලුව,
👉දැනට රජය සමඟ ගිවිසගත් ඇණවුම්ද ඇතුලුව,
👉කාර්යාල පහසුකම්, සියලුම පරිඝනක උපාංග සමඟ මෙම ව්‍යපාරික බිම් කැබැල්ල ඔබට හිමිවනු ඇත,
🤝මිලගණන් සාකච්ඡා කල හැක, (රුපියල් 200,000,000 (මිලියන 200)
👉දේපල වෙලදම් ක්ෂේත්රයේ දිවයින පුරා අවුරුදු 15ක විශ්වාසනීය සේවයක් සමඟින් LD Lands දේපල වෙළදාම් ආයතනය සමඟ සම්බන්ධ වන්න
අදම අපට කතාකරන්න,
පහත අපේ දුරකථන අංකවලට 👇