==== තනතුර සම්බන්ධව ====
වයස අවු 18 - 45 අතර පසුවන ජවසම්පන්න තරුණ ඔබට වරාය ප්‍රවාහන ක්ශේත්‍රයේ රැකියාවක් කිසිදු අධ්‍යාපන මට්ටමක් සලකා නොබැලේ.
ප්‍රවාහන ක්ශේත්‍රයේ රැකියාවක නිරතවීමට කැමති තරුණ පිරිමි අයවලුන්ට මේ සඳහා අවස්ථාව...
මුලින්ම සම්බන්ධ වන අය බඳවාගනු ලබන අතර කිසිදු පලපුරුද්දක් හෝ දැනුමක් අදාල නැත.
සුදුසුකම් :
☞ වයස : අවු 18 - 45 අතර විය යුතුය
☞ කිසිදු අධ්‍යාපන මට්ටමක් අදාළ නැත
☞ අවු. 65 වනතෙක් සේවය කල හැක
වරප්‍රසාද :
☑ වැටුප් : මුල් මස සිටම 85,000 - 100,000 අතර හෝ ඊට වැඩි ඉපැයිය හැක
☑ එන්න අදම අමතන්න පැමිණි දිනම බදවාගැනීම් සිදු කෙරේ
📱 වැඩි විස්තර ලබා ගැනීමට අමතන්න 0768606659 / 0705054692
(Call or WhatsApp)