🚛 බර වාහන රියදුරන් සදහා රැකියා පුරප්පාඩු 🚛
මාබෝල ප්රදේශයේ පිහිටි ප්රමුඛ පෙළේ අයිස් කර්මාන්ත ශාලාවක් සඳහා බර වාහන රියදුරන් බඳවා ගනු ලැබේ.
සුදුසුකම්:
• වයස අවුරුදු 30 – 50 අතර විය යුතුය.
• වලංගු බර වාහන රියදුරු බලපත්රයක් තිබිය යුතුය.
• පළපුරුද්ද ඇති අයට ප්රමුඛතාවය ලබා දේ.
අපි ලබා දෙන්නේ:
✔ රු. 100,000 ට අධික ආදායමක් උපයා ගැනීමේ අවස්ථාව
✔ නොමිලේ නවාතැන් පහසුකම්
✔ ස්ථිර රැකියාවක් හා සුහද සේවා පරිසරයක්
📞 විමසීම්:
077 596 0759 (රෝහිත) கனரக வாகன ஓட்டுநர்களுக்கான வேலைவாய்ப்பு
மாபோல பகுதியில் அமைந்துள்ள ஒரு ஐஸ் தொழிற்சாலைக்கு 30–50 வயதுக்குட்பட்ட கனரக வாகன ஓட்டுநர்கள் தேவை.
* தங்கும் வசதி வழங்கப்படும்.
* ரூ. 100,000-க்கும் அதிகமான சம்பளம் பெறும் வாய்ப்பு உள்ளது.
மேலும் தகவலுக்கு:
📞 077-5960759 (ரோஹித)