රැකියා පුරප්පාඩු / Job Vacancies
දිවයිනේ ප්‍රධානපෙලේ පාර් සල් බෙදා හරින සමාගමක් (Courier Company) වන අප ආයතනයේ ඉහත සඳහන් කළ ශාඛාවේ පහත සඳහන් ඇබෑර් තු ඇත.
කනිෂ්ඨ විධායක නිලධාරීන් /නිලධාරිනියන් (Junior Executive) - Branch Finance
තිබිය යුතු අවම සුදුසුකම්,
01.මුලික පරිගණක දැනුම
02.අපොස සා. පෙළ. - සමත් වීම ( උ. පෙළ. පෙනී සිටීම - විශේෂ සුදුසුකමක්වේ )
04. වයස අවු. 20 - 40 විය යුතුය.
05.ස්මාර්ට් ජංගම දුරකථනයක් තිබිය යුතුය.
සේවා කාලය පෙ.ව 08.00 සිට ප.ව 05.00
විමසන්න - 077 108 2864 / 076 822 0398
DOMESTIC EXPRESS PVT LTD