🏠 කඳාන නගරයේ අලුතින් ඉදිකරන ලද අලංකාර දෙමහල් නිවසක් විකිණීමට ඇත - මිලියන 35.
යොමු අංකය: H2552
🏠 දේපල පිරිවිතර
ස්ථානය : කඳාන (Kandana)
ව්‍යුහය : අලුත්ම දෙමහල් නිවස (Brand New)
ඉඩමේ ප්‍රමාණය : පර්චස් 09
නිවාස ප්‍රමාණය : වර්ග අඩි 2077
නිදන කාමරය : 04
නාන කාමරය : 02
📍 පිහිටීම සහ ප්‍රවේශය
📌 කොළඹ - මීගමුව ප්‍රධාන පාරට: කි.මී. 2 යි.
📌 කඳාන නගරයට: කි.මී. 2.5 යි.
📌 ජා-ඇල නගරයට: කි.මී. 4 යි.
📌 ජා-ඇල අධිවේගී පිවිසුමට: විනාඩි 15 ක ගමනකි.
🏠 නිවසේ සැකැස්ම (Floor Details)
බිම් මහල (Ground Floor):
- නිදන කාමර 02,
- නාන කාමර 01.
-සාලය සහ කෑම කාමරය.
-පෑන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය.
-වැරැන්ඩාව සහ රථගාල (Car Porch)
-සේවක වැසිකිළිය.
පළමු මහල (First Floor):
-නිදන කාමර 02
- නාන කාමර 01.
- බැල්කනි 02
-TV Lobby එකක්.
දෙවන මහල (RoofTop):
- විවෘත රූෆ්ටොප් එක.
🔒 ආරක්ෂාව සහ අනෙකුත් පහසුකම්
- වටතාප්ප සහිත ආරක්ෂිත ඉඩම.
- රොලර් ගේට්ටුව (Roller Gate).
💰 මිල සහ කොන්දේසි
විකුණුම් මිල: රු. 35,000,000 (මිලියන 35).
විශේෂ සටහන: මිල සාකච්ඡා කරගත හැක. සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න. (No Brokers)
විශ්වාසනීය සේවාව සඳහා:
TRUST LINK SOLUTIONS