කඳාන එකේ කණුවේ මෑත කාලේ සාදනන ලද දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට
මෙම නිවස තම පදිංචිය සඳහා සාදන ලද නිසා ඉතා උසස් අමුද්රවය දමා සවි ශක්තිමත්ම සාදා ඇත
4 bedroom
3 bathroom
Living room
Tv lovnge
2 vhicale parking
Kandan Railway station 2 km
නිවස බැලීම සඳහා දිනක් වේලාවක් වෙන් කරවා ගන්න