කඳාන ගනේමුල්ල 276 බස් පාරට මීටර් 500යි.ඹුලුගහ ගොඩ දුමිරිය පලට මීටර් 500යි.
ගනේමුල්ල රාගම බස් පාරට මීටර් 800යි. කදාන,රාගම නගරයන්ට විනාඩි 10යි.
නලජලය ,තෙකලා විදුලිය ,කොන්ක්රීට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,පිරිසිදු සින්නකර ඔප්පු සහිතව පහසුගෙවීමේ ක්රමයට
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලිකව 10%ගෙවා ඉතිරියට වාරික 40කින් ගෙවන්න.
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් හෝ කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්