මූලික ගෙවීම ලෂ 4.5ක් ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ඉඩමක් ගන්න.
🚂 ඹුලුගහගොඩ දුමිරිය පලට මීටර් 500යි.
🚍 276 කඳාන ගනේමුල්ල බස් පාරට මීටර් 500යි.
🚍 කඩවත රාගම බස් පාරට මීටර් 800යි.
ගනේමුල්ල නගරයටම 1.5km යි.
කඩවත ,රාගම,කදාන,ජාඇල නගරයන්ට විනාඩි 10න්
නලජලය හා තෙකලා විදුලිය සහිත්ව.
කොන්ක්රීට් කරන ලද පුලුල් මන්මාවත් හා කානු
ප්රාදේශීය සබාවේ අනුමැතිය හා පිරිසිදු සින්නකර ඔප්පු සමග
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
මූලික ගෙවීම 30% ඉතිරියට වසර 5කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
නැතිනම් වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්