මාබෝල සහ බේරුවල පිහිටි අයිස් කර්මාන්ත ශාලා සඳහා කම්කරු සේවක පුරප්පාඩු ඇත.
අයදුම්කරුවන් සඳහා අවශ්‍යතා:
• වයස අවු. 18 – 60 අතර පිරිමි අයදුම්කරුවන්
• ශාරීරිකව සෞඛ්‍ය සම්පන්න විය යුතුය
අප විසින් ලබාදෙන වාසි:
• ආකර්ෂණීය වැටුප
• විකුණුම් සහ නිෂ්පාදන මත දිරි දීමනා
• නොමිලේ නවාතැන් පහසුකම්
• පැය 24 සේවා මුර ක්‍රමය
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
• 077 2680205 – අසේල මහතා
• 074 1941161 – අනුර මහතා