ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි අපගේ අයිස් කර්මාන්ත ශාලාවන් සඳහා
කම්කරු සේවකයින් බඳවා ගනු ලැබේ.
අපගේ කර්මාන්ත ශාලාවේ දෛනික නිෂ්පාදන කටයුතු, ලෝඩිං/අන්ලෝඩිං වැඩ, සහ සාමාන්‍ය කම්කරු කාර්යයන් සඳහා උනන්දුවක් ඇති පුද්ගලයන්ට මෙම අවස්ථාව ලබා දේ.
👷 රැකියා වගකීම් (Job Responsibilities)
• අයිස් නිෂ්පාදන කටයුතු සඳහා සහාය වීම
• අයිස් බෑග්/බ්ලොක් ලෝඩ් කිරීම සහ අන්ලෝඩ් කිරීම
• ගබඩා සහ කර්මාන්ත ශාලා පිරිසිදුකම පවත්වා ගැනීම
• අධිකාරීන්ගේ උපදෙස් අනුව දෛනික කාර්යයන් ඉටු කිරීම
✅ අයදුම්කරුවන් සඳහා අවශ්‍යතා
• වයස අවු. 18 – 50 අතර පිරිමි අයදුම්කරුවන් පමණි
• ශාරීරිකව ශක්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න විය යුතුය
• කර්මාන්ත ශාලා වැඩ සඳහා කැමැත්තෙන් හා වගකීමෙන් කටයුතු කළ හැකි විය යුතුය
• කණ්ඩායම් වශයෙන් වැඩ කිරීමට හැකියාව තිබීම වඩාත් සුදුසුය
💰 අප විසින් ලබාදෙන වාසි
• ආකර්ෂණීය වැටුපක් උපයා ගැනීමට අවස්ථාව
• ආහාර දීමනා සහිතයි
• විකුණුම් හා නිෂ්පාදන මත දිරි දීමනා
• නොමිලේ නවාතැන් පහසුකම්
• ස්ථාවර රැකියා අවස්ථාවක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
076 4870190 – සමන්ත මහතා