ඔබ වයස අවුරුදු 18 - 45 අතර රැකියාවක් සොයන අයෙක්ද?
එසේ නම් මෙන්න ඔබට අනගි අවස්තාවක්!!!
පැමිණීමේ දීමනා සමග 60,000 මාසික වැටුපක්.
වැටුපට අමතරව අතිකාල දීමනා.
පඩි සහිත නිවාඩු
ETF / EPF
ඇතුළු සියලු දීමනා, ඉතා සුහදශීලී හා අත්දැකීම් බහුල කාර්යමණ්ඩලයක් සමග ඔබේ ඉදිරි වෘත්තීය ජීවිතය අරබන්න.
විදුලි කාර්මික හා condute සවි කිරීමේ පළපුරුද්ද සහිත අයට ප්රමුඛත්වය