අගනා ආයෝජන අවස්ථාවක්! 🌟📍 කලුතර දිස්ත්‍රික්කය 📢 අක්කර 33💰 අක්කරය – ලක්ෂ 40
👉 සංචාරක ව්‍යාපාරයකට 👉 අනාගත ආයෝජනයකට
👉 වගා ව්‍යාපෘතියකට
🌳 ඉඩමේ විශේෂාංග:
✅ අක්කර 27 – ආදායම් ලබන රබර් වගාව
✅ අක්කර 03 – ආදායම් ලබන තේ වගාව
✅ අක්කර 03 – ග්‍රැනයිට් ගල් ව්‍යාපෘතිය
✅ මාසික රු. 54,000/= ආදායමක් ඇති දුරකථන කුලුන
✅ මැහෝගනී ගස් – 400 කට වැඩි සංඛ්‍යාවක්
✅ ගම්මිරිස් යටි බෝග වගාව
🏡 නවීන වතු පාලක බංගලාව සහ පහසුකම්:
🛏️ කාමර 1 (බාත් රූම් සහිත)
🛋️ සාලය / 🍽️ කෑම කාමරය / 🍳 මුලුතැන්ගෙය
🚗 වාහන අංගනය
📹 CCTV පද්ධතිය
⚡ ත්‍රීෆේස් විදුලිය
💧 ළිං ජලය / නළ ජලය
🏠 සේවක නිවස
📜 සින්නක්කර නිරවුල් ඔප්පු
🚍 ප්‍රවේශ පහසුකම්:
📌 හොරණ – මතුගම පාරට 1.2 KM
📌 කලුතර – නෑබඩ පාරට 2 KM
📌 කලුතර නගරයට 19 KM
📌 Ref: EE ER L 7616