නිවසේ ඇති කරන ලද කළු පැහැති දෙමුහුම් වයස අවුරුදු 1.5 ක් වන වස්සා විකිනීමට
වයස අවුරුදු 1.5
සුදු පාට
මව් සතුන් පිරිමි - ප්රිෂියන් වර්ගය
ගැහැණු - සහිවාල් වර්ගය
නාස් විද ඇත
කරත්තයට පුරුදු කර ඇත.
මිල රුපියල් 225,000/-
පරික්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැකිය
ගැනුම් කරුවන් පමණක් අමතන්න
*****************************************
නිවසේ ඇති කරන ලද නියම කින්නියා වර්ගයේ සුදු පැහැති වයස අවුරුදු 1.5 ක් වන වස්සා විකිනීමට
වයස අවුරුදු 1.5
සුදු පාට
මව් සතුන් දෙදෙනාම කින්නියා වර්ගයේ
නාස් විද ඇත
කරත්තයට පුරුදු කර ඇත.
මිල රුපියල් 250,000/-
පරික්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැකිය
ගැනුම් කරුවන් පමණක් අමතන්න
දෙදෙනාම එකවර මිලදී ගන්නේ නම් මිල ගණන් වල විශේෂතාවයක් සිදු කල හැකිය