කළගෙඩිහේනෙන් පර්චස් 17 ක ඉඩමක් මුළු මිලම ලක්ෂ 34 යි! පදිංචියට සුපිරිම තැනක්! 🏠✨💰
කළගෙඩිහේන නගරයට සහ කොළඹ - නුවර ප්රධාන පාරට ඉතාම ආසන්නව (1.3km), සියලු නාගරික පහසුකම් සහිතව නිදහස් වටපිටාවක පදිංචි වීමට සොයන ඔබට මෙන්න කදිම අවස්ථාවක්. පදිංචියට මෙන්ම ආයෝජනයකටද සුදුසු මෙම ඉඩම ප්රදේශයේ පවතින අවම මිලට දැන් ඔබේ කරගන්න.
✅ ඉඩමේ විස්තර:
📍 ස්ථානය ➔ කළගෙඩිහේන (නිට්ටඹුවට නුදුරින්)
📏 ප්රමාණය ➔ පර්චස් 17
🎓 පහසුකම් ➔ ලයිසියම් (Lyceum) පාසලට 1.3km පමණි
🛣️ ප්රවේශය ➔ අඩි 15 පිවිසුම් මාර්ගය
⚡ පහසුකම් ➔ නළ ජලය, විදුලිය සහ පූර්ණ 4G ආවරණය සහිතයි
🚗 පිහිටීම:
🏙️ සපුගස්තැන්න පාරට ➔ 300m
🏫 කොළඹ–නුවර පාරට ➔ 1.3km
🏙️ කළගෙඩිහේන නගරයට ➔ 2.3km
💰 මුළු මිල: ලක්ෂ 34 /- (විශේෂ මිල සහනයක්!)
🆔 EE-CA-L-8365