මීරිගම Highway පිවිසුමටත් නුවර පාර පස්යාල නගරයටත් මධ්යස්තව, නිට්ටඹුව ගිරිඋල්ල බස් පාරට 175M දුරින් කල්එලිය ප්රදේශයෙන් පහල මහල නිමකල නිවසක් ලාබෙටම
පර්චස් 10
අඩි 20 මාර්ග
නුවර පාර පස්යාල නගරයට විනාඩි 10
මීරිගම නගරයට විනාඩි 10
මීරිගම Highway පිවිසුමට විනාඩි 10
කාමර 2
සාලය
බාත්රූම් හා ටොයිලට
විශාල මුලුතැන්ගෙය
නිවසම ටයිල්
තාප්ප ගේට්ටු
නල ජලය , ලිං ජලය
විදුලිය
පොල් ආදී ගස්වර්ග
ලක්ෂ 90/=
( දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගත හැක )
EE/KM/H-4249