➤ ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයෙන් පර්චස් 30.7ක අනර්ඝ වටිනාකමකින් යුත් ඉඩමක් විකිණීමට ඇත.
➤ නිස්කලංක හා ඉතා හොඳ නේවාසික පරිසරයක පිහිටා ඇති මෙම ඉඩම පදිංචියට මෙන්ම ආයෝජනයකටද ඉතා සුදුසුය.
➤ විශාල ඉඩම් ප්‍රමාණයක් බැවින් නිවාස සංකීර්ණයක්, ව්‍යාපාරික ව්‍යාපෘතියක් හෝ අනාගත සංවර්ධන කටයුතු සඳහාද ඉතා යෝග්‍ය වේ.
➤ ජලය, විදුලිය හා අනෙකුත් සියලුම මූලික පහසුකම් පහසුවෙන් ලබාගත හැක.
➤ නිරවුල් ඔප්පු සහිත වටිනා දේපළකි.
➤ මිල පර්චසයක් රු. 725,000/- (Negotiable).
★ Close to Super Markets, Banks, Schools & other essential facilities.
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp | Instagram | Tiktok | peolands.com | Peo Land Real Estate (Pvt) Ltd