Four healthy, playful kittens looking for loving homes.
• Age: 2 months
• Colors:
– Gray tabby - Female
– White + gray tabby - Female
– Black & white - Male
– Black & white - Female
• Adoption: Free - you can take one or more
Message if you’re interested and I can share more photos or videos.
___________________________________________________________________________
මාස 2 වයස ඇති සුරතල් පූස් පැටව් 4 දෙනෙක් හදාගන්න දෙනවා.
පාට:
• අළු (tabby) — ගැහැණු
• සුදු + අළු (tabby) — ගැහැණු
• සුදු + කළු — පිරිමි
• සුදු + කළු — ගැහැණු
නොමිලේ. එක් කෙනෙක් හෝ කිහිප දෙනෙක් ගෙන යන්න පුළුවන්.
වැඩි විස්තර හෝ ෆොටෝ අවශ්‍ය නම් message කරන්න.