මේ පූස් බබාව කෑම බීම දීලා ආදරෙන් කරුණාවෙන් බලාගන්න බලාගන්න පුළුවන් කෙනෙක් හොයනවා...🥺
මෙයාට බෙහෙත් විදලා තියෙන්නේ ✅
කළුතර / කොළඹ අවට
මෙයාව බලාගන්න කැමති නම් මේ පල්ලෙහා number එකට message එකක් දාන්න❤️
WhatsApp Contact:
Looking for a forever home for this cute lovable kitten. She's super playful and full of love ♥️
Vaccinated ✅
Around Kalutara / Colombo
*Only for a home where she will be kept safe , fed well and loved deeply.* 🤍
WhatsApp Contact: