මාස 02ක් පමණ වයසැති මෙම පිරිමි පුස් පැටවාට ආදරණීය රැකවරණයක් සොයමි. මේ පැටවා ගොඩාක් සෙල්ලම් කරන ආදරය හොයන හරිම දගකාර පැටියෙක් වන බැවින් ආදරේන් බලාගන්න පුලුවන් නිවසක් සොයමි.