පහත සුදුසුකම් සපුරාලන ඔබ සදහා ඉහල වැටුපක් සහිත ස්ථිර රැකියවක්;
o අවම වශයෙන් අ.පො.ස (සා .පෙළ) සමත් වීම
o මනා සන්නිවේදනයක්, සාමුහික හා වගකීමෙන් කටයුතු කල හැකි වීම
o ආපන ශාලාවක හෝ හෝටල් ක්ෂේත්රයේ පළපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.
• වැ ටුප රු 45,000-රු .60,000
• ඉල්ලුම් කල හැකි වයස් සීමාව අවුරුදු 20 - 35
• සේවා මුරය සදුදා සිට සිකුරාදා දක්වා උදෑසන 6.30 සිට සවස 3.30 දක්වා
• දක්ෂතා මත උසස්වීම්
• කෑම/නිල ඇදුම් නොමිලේ
ඉතා ඉක්මනින් සපුරාලිය යුතු පුරප්පාඩු නිසා, නොපමාව අයදුම් කරන්න.
සම්මුඛ පරීක්ෂණය සඳහා වේලාවක් වෙන් කර ගැනීමට සතියේ දිනවල පෙ. ව. 9.00 සිට ප. ව. 5.00 දක්වා කාලය තුල පහත දුරකථන අංක වලට අමතන්න.
0718905310