කොළඹ වරාය පිහිටි ආපනශාලාවක් සඳහා මුළුතැන්ගෙයි සහායක අවශ්‍යයි
කොළඹ වරාය පිහිටි අපගේ ආපනශාලාව සඳහා මුළුතැන්ගෙයි සහායකයෙකු (Kitchen Steward) අවශ්‍යයි.
🔹 මුළුතැන්ගෙයි පිරිසිදුකම පවත්වාගෙන යාම
🔹 භාජන සහ kitchen equipment පිරිසිදු කිරීම
🔹 ආහාර සකස් කිරීමේ කණ්ඩායමට සහාය ලබාදීම
🔹 වගකීමෙන් සහ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව තිබිය යුතුය
✅ පළපුරුද්ද තිබේ නම් වඩාත් සුදුසුයි
✅ ආකර්ෂණීය වැටුප්
✅ ආහාර / නවාතැන් පහසුකම් ලබාදේ
📞 අමතන්න: 0766201035
අදම අයදුම් කරන්න!