💼 තනතුර : මුලුතැන්ගේ සහායක
💠 සුදුසුකම් :
පළපුරුද්ද අවශ්‍ය නොවේ (පුහුණුව ලබා දේ)
හොඳ ආකල්පයක් සහ උද්යෝගිමත් බව
වයස බාධාවක් නොවේ (වයස 18 – 55 අතර)
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
ආහාර
නවාතැන් පහසුකම්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය :
+9476 847 1555
# 📧 ඊ-මේල් ලිපිනය : hr.sensaal@gmail.com
Sen-Saal