Kitchen Helper job vacancy in Wattala
වත්තල පිහිටි රෙස්ටුරන්ට් එකක් සදහා මුලුතැන්ගෙය සඳහා සහයකවරුන් අවශ්‍යයි.
— වයස 18ත් – 45ත් අතර
— පිරිමි අයදුම්කරුවන් පමණි.
— හොඳ පෞරුෂයක් තිබිය යුතුයි
— පළපුරුද්ද අනවශ්‍යයි
— ආහාර සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
— වැටුප 60,000ත් – 70,000ත් අතර
+++ වැඩි විස්තර සඳහා – 0774543583
Kitchen Helpers are needed for a restaurant located in Wattala
— Age between 18-45
— Only male can apply
— Must have good personality
— Experience is not necessary
— Food and accommodation are provided
— Salary Between 60,000 – 70,000
For More Details – 0774543583
Athuraliya Grand Resturant No. 613, Negombo road, Mabola , Wattala