රත්නපුර පැල්මඩුල්ල පිහිටි අපගේ සංචාරක හෝටලය සඳහා කිචන් හෙල්පර් වරයකු බඳවාගනු ලැබේ.
සිත්ගන්නාසුළු වැටුප් සහ දීමනා (Rs. 40,000 - 70,000)
ආහාර , නවාතැන් ,නිල ඇඳුම් නොමිලේ
මසකට දින පහක නිවාඩු
පළපුරුදු කෝකිවරයකු යටතේ පුහුණුව
අවශ්‍යතා
NVQ හෝ සමාන පුහුණුවක් ලබා තිබීම
වයස අවුරුදු 18- 45 අතර වීම
කිචන් හෙල්පර් වරයකු වශයෙන් අවම වශයෙන් වසරක පළපුරුද්ද
කුඩා පිරිසක් සඳහා (3 - 5 ) ඉවීමට හැකිවීම විශේෂ සුදුසුකමකි
අවශ්‍ය අවස්ථාවන්හිදී රූම් ක්ලීනින්ග් කර්යමඩලය සඳහා සහයවීම
* රත්නපුර අවට පදිංචීකරුවකුවීම
ඔබත් අපගේ කාර්යමණ්ඩලය හා එක්වීමට කැමතිනම් පහත අංකයකට අමතන්න
0773501206 / 0705572525
නැතිනම් ikman.lk හරහා ඔබේ අයදුම්පත ඉදිරිපත් කරන්න