🍽️ Kitchen Helper – Ragama
🏢 Employer: S.A. FOOD
💼 Job Type: Full Time
🎓 Education: G.C.E. O/L
🧑🍳 Experience: අවුරුදු 1ක් හෝ ඊට වැඩි
සුදුසුකම්
වයස අවුරුදු 25 – 55 අතර
පුහුණු මුළුතැන්ගෙයි සහායකයින් අවශ්‍යයි
හෝටල් පාසලක පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි
පහසුකම්
✅ EPF / ETF
✅ රක්ෂණ ආවරණය
✅ ආකර්ෂණීය වැටුප
✅ නවාතැන් පහසුකම්
📞 වැඩි විස්තර සඳහා අමතන්න / WhatsApp හෝ SMS කරන්න: 072 627 6258
S.A. FOOD