දිවයිනේ සුපිරි හෝටල් ජාලයකට සේවකයන් 🌟
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හෝටල් ජාලයක සේවය කිරීමට කැපවීමෙන් වැඩ කළ හැකි දක්ෂ තරුණයින්ට අවස්ථාවක්.
සුදුසුකම්:
* 🎂 වයස අවුරුදු 18 - 45 අතර (පුහුණු/නුපුහුණු).
* 🎓 සාමාන්‍ය පෙළ (O/L) පෙනී සිටි අයටද අයදුම් කළ හැක.
* 🏆 අදාළ ක්ෂේත්රයේ පළපුරුද්ද ඇති අයට විශේෂ සැලකිලි.
ප්රතිලාභ:
* 💵 වැටුප: රු. 75,000 සිට ඉහළට.
* 🍱 ආහාර, නවාතැන් සහ නිල ඇඳුම් නොමිලේ.
* ➕ අතිකාල දීමනා (OT) සහ සේවා ගාස්තු (Service Charge) ඇතුළු වරප්‍රසාද රැසක්.
⚪ යාමට ඒමට හැකියාව ඇති අය සහ දුර පළාත් සේවකයන් සදහා නවාතැන් ලබාදේ .
⚪ පවතින පුරප්පාඩු සදහා ඉහළ අද්යපන සුදුසුකම් අවශ්‍ය නොවෙයි .
⚪ අද්යපන සුදුසුකම් ඇති අය පමණක් හොටෙල් (කාර්යාලයේ පවතින පුරප්පාඩු) සදහා ඉල්ලුම් කල හැකිය
🤝පැමිණෙන්න විමසන්න
achala - 0762066305