Kitchen Helper – Immediate Vacancy (Galle)
Kitchen Helper කෙනෙකු වහාම බඳවා ගනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්:
වගකීමෙන් හා උනන්දුවෙන් සේවය කළ හැකි වීම.
කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව.
Kitchen සේවා පළපුරුද්ද තිබේ නම් වාසියකි (අනිවාර්ය නොවේ).
වහාම සේවයට එක්විය හැකි අය සඳහා ප්‍රමුඛත්වය.
🍽️ කෑම සහ නවාතැන් පහසුකම් (Food & Accommodation) ලබා දෙනු ලැබේ.
📍 සේවා ස්ථානය: Galle
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
071 810 0576