Pastry shop
වෙලාද සහයක (shop assistant) kitchen helper අවශ්‍යයි.
උදේ 6.30 හවස 7 වැඩ
මාසයකට දවස් 6 නිවාඩු
Battaramulla සහ nawala කඩ සදහා.
මසකට 50000/= salary
පිරිමි ලමුන් සදහා නවාතැන් පහසුකම් ඇත.
උදේ සහ දවල් කෑම.