▶️පුහුණු නුපුහුණු ..දෙපාර්ශවයෙන්ම .
(පුහුණු අය සහ ට්‍රේනින් අය අවශ්‍යයි)
▶️මුලික වැටුප රු. 65,000/- 85000
▶️ස්ථිර සේවය කළ හැකිය මාසික නිවාඩු , ඉහළ වැටුප් දීමනාවන් හිමිවේ .
▶️ශිෆ්ට් ක්‍රමයට සේවා මුර
▶️සුදුසුකම් මත පවතින පුරප්පාඩු සදහා ඉහළ වැටුප් සමගින් සර්විස් චාජ් ලබාදේ .
▶️ නුපුහුණු දෙපාර්ශවයෙන්ම අවශ්‍යයි . ( හොටෙල් ප්‍රවීණයන් සමගින් එක්ව සේවය කළ හැකිය )
▶️ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින සිංහල මුස්ලිම් දමිළ ඔබට මේ සදහා පුරප්පාඩු පවතී .
⚪ යාමට ඒමට හැකියාව ඇති අය සහ දුර පළාත් සේවකයන් සදහා නවාතැන් ලබාදේ .
⚪ පවතින පුරප්පාඩු සදහා ඉහළ අද්යපන සුදුසුකම් අවශ්‍ය නොවෙයි .
⚪ අද්යපන සුදුසුකම් ඇති අය පමණක් හොටෙල් (කාර්යාලයේ පවතින පුරප්පාඩු) සදහා ඉල්ලුම් කල හැකිය .
🤝පැමිණෙන්න විමසන්න - 0770810260 (Sulochana)