Kitchen Helper
📍 Ninewells Hospital
රැකියා භූමිකාව
රෝහලේ කුස්සියේ දෛනික කටයුතු සහ සහාය වැඩ, ආහාර සැකසීමේ සහ පිරිසිදු කිරීමේ කටයුතු සම්බන්ධයෙන් සහාය වීම, උපකරණ සහ වාස්තු උපකරණ හොඳ තත්ත්වයෙන් පවත්වා ගැනීම මෙම තනතුරේ ප්‍රධාන වගකීම් වේ.
අවශ්‍ය සුදුසුකම්
අධ්‍යාපන සුදුසුකම් අවම O/L සමත් වීම
කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට හැකියාව
නියමිත වේලාවට සහ Shift පදනම මත වැඩ කිරීමට හැකියාව
කාර්යබහුල හා වගකීමෙන් යුතුව කටයුතු කළ හැකි පුද්ගලයෙක්
වැටුප් සහ ප්රතිලාභ
ආකර්ෂණීය වැටුප් පැකේජයක්
හිතකාමී සේවා පරිසරයක්
වෘත්තීය වර්ධන අවස්ථා
📧 ඔබගේ CV යොමු කරන්න: careers@ninewellshospital.lk
📞 දුරකථන: 070 635 0103