Pastry shop ආයතනයකට රෝල්, බනිස් සෑදීමට පිරිමි ලමුන් අවශ්‍යයි.
නවාතැන්, කෑම, ඇදුම් නොමිලේ.
දවස් 6 මසකට නිවාඩු.
උදේ 6 හවස 7 වැඩ.
44500/= මාසෙකට පඩිය.
දවස් 6 වැඩට OT.