Kitchen Hand – Haputale
We are looking for a clean and hardworking Kitchen Hand.
Requirements:
Good hygiene and time management.
Good knife skills.
Able to follow instructions and work well in a team.
Honest, reliable, and willing to learn.
Certificate in Cookery or previous kitchen experience is an advantage.
Kitchen සහායක – හපුතලේ
පිරිසිදුකම සහ කැපවීමෙන් වැඩ කළ හැකි Kitchen සහායකයෙකු අපි සොයමින් සිටිමු.
අවශ්‍යතා:
හොඳ සනීපාරක්ෂක පුරුදු සහ කාල කළමනාකරණ හැකියාව.
පිහියක් නිසි ලෙස භාවිත කිරීමේ හැකියාව.
උපදෙස් පිළිපැදීමට සහ කණ්ඩායමක් ලෙස හොඳින් වැඩ කිරීමට ඇති හැකියාව.
අවංක, විශ්වාසවන්ත සහ ඉගෙනීමට උනන්දුවක් දැක්වීම.
ආහාර පිසීම පිළිබඳ සහතිකයක් හෝ Kitchen/Hotel අත්දැකීම් තිබීම අමතර වාසියකි.