Kitchen Assistant මුළුතැන්ගෙයි සහායක
සීමාසහිත රෝයල් නර්සින් හෝම් පුද්ගලික සමාගමේ, අපගේ මුළුතැන්ගෙයි අංශය ශක්තිමත් කිරීම සඳහා Kitchen Assistant (මුළුතැන්ගෙයි සහායක) තනතුර සඳහා පිරිමි සේවකයන් ඉක්මනින් බදවා ගනු ලැබේ
අප ලබාදෙන්නේ:
එක් මසකට දින 5ක නිවාඩු සමග මාසික වැටුප රු.60,000 සිට රු.75,000 දක්වා
දේශීය ආහාර වර්ග රසවත්ව පිසීමේ හැකියාව තිබේ නම් රු.15,000 අමතර දීමනා
රැකියාවට පැමිණි දිනයේ සිට ETF, EPF දීමනා සහිත ස්ථිර රැකියාව
රාජකාරී කාලය දිනකට පැය 12යි
නොමිලේ නවාතැන් පහසුකම්
නොමිලේ ආහාරපාන සහ නිල ඇඳුම්
පාරිතෝෂික දීමනා සහ වාර්ෂික ප්‍රසාද දීමනා
සෞඛ්‍ය හා සේවක වරප්‍රසාද සහිතයි
ප්‍රධාන කාර්යාලය
අංක 52, ඩ් සෙරම් පාර, ගල්කිස්ස.
දුරකථන: 0716101010, 0718131131, 0718329026