🏡✨ කිරිවත්තුඩුවෙන් නවීන අංගසම්පූර්ණ සිහින නිවසක් විකිණීමට! ✨🏡
🔥 විදේශගත වීම හේතුවෙන් ඉක්මනින් විකිණීමට!
📍 ස්ථානය: කිරිවත්තුඩුව – නිස්කලංක සහ ආරක්ෂිත වටපිටාවක්
🏡 දේපළ විස්තර
📐 ඉඩම – පර්චස් 10
🏠 නිවස – වර්ග අඩි 1,389
🛏️ නිදන කාමර – 3
🚿 Hot Water (Geyser) සහිත නාන කාමරය
🛋️ විශාල ආලින්දය
🍽️ කෑම කාමරය
👨🍳 Pantry Cupboards සහිත නවීන කුස්සිය
🍳 වෙනම පිටත කුස්සිය
🚗 වාහන නැවැත්වීමේ පහසුකම්
✨ විශේෂාංග
✔️ සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
✔️ Finishing Ceiling
✔️ නළ ජලය + ළිං ජලය + විදුලිය
✔️ වට තාප්ප සහ Roller Gate
✔️ සින්නක්කර ඔප්පු
✔️ අනුමත ප්ලෑන් + COC
📍 ස්ථානයේ වටිනාකම
🚌 128 / 280 බස් මාර්ගයට – 1.9 km
(තලගල – කිරිවත්තුඩුව – හොරණ)
💰 මිල
💎 ලක්ෂ 168/- (මිල සාකච්ඡා කළ හැක)
🎯 පදිංචියට මෙන්ම ඉහළ ආයෝජනයකට ඉතාම සුදුසු වටිනා දේපළක්!
🆔 Ref: EE - UP - H - 13659