129/280 බස් පාරට මිටර් 800 දුරින් .
තලගල හන්දියට ආසන්නව .
මොරගහහේන නගරයට 02 km දුරින් .
මහින්ද රාජපක්ෂ විදුහලට හා NSBM හරිත සරසවියට විනාඩි 10 න් .
දියගම කැම්පස් එකට විනාඩි 10 න් .
නිදහස් පරිසරයක පිහිටි .
ජලය, විදුලිය, කාණු පද්ධති සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමෙ ක්රම සහිතයි .