ස්ථානය: ගම්පහ දිස්ත්රික්කයේ මල්කැලේ ප්රදේශය.
බස් පාර: 202 (ගම්පහ - කිරිදිවැල) බස් පාරට නුදුරින් පිහිටා ඇත (ප්රධාන පාරට මීටර් 100යි).
කිරිදිවැල සහ වැලිවේරිය නගර දෙකටම පහසුවෙන් ළඟාවිය හැක.
ඉඩමේ ප්රමාණය: පර්චස් 16.2
පදිංචියට / තාවකාලික භාවිතයට සුදුසු කාමර 1 ක කුඩා නිවසක් සහිතයි (අලුතින් නිවසක් තනන තෙක් පදිංචි වී සිටීමට හෝ ගබඩාවක් ලෙස භාවිතයට ඉතා සුදුසුයි).
පදිංචියට හෝ ආයෝජනයකට ඉතාම සුදුසු නිශ්ශබ්ද, ආරක්ෂිත වටපිටාව.
ඔප්පු: සින්නක්කර නිරවුල් පිරිසිදු ඔප්පු (බැංකු ණය ලබාගත හැක).
විදුලිය සහ ජලය: විදුලිය (Single-Phase) සහ නළ ජලය / ළිං ජල පහසුකම් සහිතයි.
පර්චසයක මිල: රු. 220000 = (සාකච්ඡා කරගත හැක)
මුළු මිල: රු.3,500,000/ =
විමසීම් සඳහා අමතන්න: