🏡🔥 කිරිබත්ගොඩින් අතිශය වටිනා ව්‍යාපාරික හා නේවාසික ආයෝජන අවස්ථාවක්! නුවර පාරටලගින්ම,3200SQFT,පර්චසය ලක්ෂ 10/=පර්චස් 47,කාමර 5ක් සහිත නිවසක්,ඉකමනින් විකිණිමට 🔥🏡
📍 කිරිබත්ගොඩ - දේවාල පාරෙන්
💎 පර්චස් 47ක වටිනා ව්‍යාපාරික ඉඩමක්
💰 පර්චසයක් රු. ලක්ෂ 10/= පමණයි!
📈 මෙම ප්‍රදේශයේ පර්චසයක සාමාන්‍ය වෙළඳපොළ වටිනාකම ලක්ෂ 20 - 25 අතර!
⚡ මුදල් හදිසියක් මත ඉතා ඉක්මනින් විකිණේ!
🏠 3200 Sq.ft. විශාල, ශක්තිමත් නිවස සමඟ
🪵 කොස් දැව සහ ගඩොලින් ඉදිකළ දිගුකාලීන භාවිතයට සුදුසු නිවසක්
🏠 නිවසේ පහසුකම්
✅ විශාල වැරැන්ඩාව
✅ වාහන ගරාජය 🚗
✅ සුවපහසු සාලය 🛋️
✅ කෑම කාමරය 🍽️
✅ නිදන කාමර 5 🛏️🛏️🛏️🛏️🛏️
✅ නාන කාමර 2 🚿
✅ මුළුතැන්ගෙය 🍳
✅ පැන්ට්‍රිය 🏺
✅ මැද මිදුලක් වැනි නිදහස් විවෘත කලාපය 🌿
💼 ව්‍යාපාර සඳහා අතිශය සුදුසුයි
🍽️ Restaurant
🍷 BYOB Restaurant
💆 Spa
🏢 Office Space
📦 Warehouse / ගබඩාව
🏨 Guest House / Boutique Hotel
🛒 Supermarket
🏥 Medical Centre
💵 මසකට රු. 150,000/= ට වැඩි ආදායමක් උපයා ගැනීමේ හැකියාව!
🌟 ආයෝජනයටත් පදිංචියටත් එකසේ ගැළපෙන සුපිරි දේපළක්!
🌟 අනාගතයේ ඉහළ ප්‍රාග්ධන වර්ධනයක් අපේක්ෂා කළ හැකි වටිනා ස්ථානයක්!
🆔 JOB NO : 13656