හොඳම උසස් අරයෙ කිරි ගවයන් දෙදෙනකු හා අවුරුදු 1හමරක් පමණ වයස අති ගොන් වස්සෙකු විකිණීමට ඇත. ගැනුම්කරුවන් පමණක් අමතන්න කොබෙයිගනෙ නිකවැරටිය රතු සතා බඩට මාස 6i. දෙවන මුරය.. මුලින් කිරි තනි වරුව 8/9 වගෙ ගියා. කලු සතා 3 වන මුරය දමා දෙනට කිරි 4ක් dowanu ලබයි.. බඩට මාස 3i.. මුලින් කිරි 10.. නිකරුණේ call genemen වලකින්න.. මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය..