🐄 උසස් තත්වයේ නෑම්බියන්
🐄පැටවා දැමීමට ආසන්න පළමු මුරය දෙවන මුරය තුන්වන මුරය සතුන්
👨⚕️ඔබ මිලදී ගන්නා මොහොතේම කිරි ගවයාගේ ගැබ් පරික්ෂාවක් කර දීමේ පහසුකම සපයාදිය හැකිය
🚚 මිලදී ගන්නා සතුන් ඒ මොහොතේම ඔබගේ නිවසට ප්‍රවාහනය කරදීමේ පහසුකම් සහිතයි
📌 කැකිරාව
💥 ප්‍රවාහනය කිරීමට ඔබගේ වාහන ඇතිනම් ප්‍රවාහන බලපත්‍රය විනාඩි 30ක් ඇතුලත සකසා දිය හැකිය
💥සතුන් 40ක් පමණ ඇති අතර ඔබට සිතැගි පරිදි තෝරා මිලදී ගැනීමේ පහසුකම
💥 අවුරුදු 02 රු:175000 සිට ඉහලට ඇත පැටවා දැමීමට දින 20ක් පමණ වන කිරි ගවයන් දක්වා ඇත
💥 ඔබට අවශ්‍යය වයස් ප්‍රමාණයන්ගෙන් තෝරාගෙන රජයේ පශු වෛද්‍ය වරයකු ලවා මිලදී ගත් මොහොතේම පරික්ෂා කිරීමේ පහසුකම
💥රජයේ ව්‍යයාපෘති සදහා අවශ්‍ය කිරි ගවයන් සපයා දීමේ පහසුකම
💥 කිරිගව පාලනය නව මාවතකට රැගෙන ගිය දහස් ගණනක් කිරි ගවයන් ප්‍රමාණයක් දිවයින පුරා අලවිකල Dairy farm වෙතින් අපගේ ආදරණිය ගොවි මහතුන් හට විශ්වසනීය සේවා පහසුකම් රැසක් දැන් ඔබට
💥 කිරි ගවයින් ලබාදෙන ව්‍යයාපෘති රැසක් සාර්ථකව අවසන් කල එකම ආයතනය #Dairyfarm
💥ඔබටත් කිරි ගවයින් මිලදී ගැනීමට අවශ්‍යනම් දැන්ම අපගේ සේවා නිලධරියකු හා සම්බන්ද වන්න
☎️