Rs 185,000
Description
For sale by
B.A.L බාලසූරිය
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
සිංගර් සෆාරි 48cc
ඔරිජිනල් තත්වයේ සුපිරියක්.🔥
ඔරිජිනල් පේන්ට්.
ඔරිජිනල් ටැංකි කප් ස්ටිකර්.
ඔරිජිනල් මීටරය.
සෙල්ෆ් ස්ටාර්ට්.
පැඩල් ස්ටාර්.
ටැංකි ලොක්.
හැඩල් ලොක්
මීටර් ඉන්ඩිකේටර් ඇතුළු සියලුම ලයිට් වැඩ.
එන්ජින් 100% හොදම තත්වයේ.
රජයේ ලියාපදිංචි කර ඇත.
සේවා පොත් ඇතුළු සියලුම ලිපිලේඛන ඇත.
මිල ගනන් දැන ගැනීමට ඇමතුමක් ලබා දෙන්න.
ස්තූතියි.