මිගමුව පිටිපන බයික් එක තියෙන්නෙ
බයික් එකේ පොත ඇත
රෙජිස්ට්රාර් කර නම්බ පේට් ඇත
ලයිසන් ඇති හො නැති කෙනෙකුට පැදවිය හැක
ලයිසන් නැති කෙනෙකුට 48CC ගහාලා පැදවිය හැක
බයික් එක හොදම තත්වයේ ඇත
තනි පාවිච්චිය
ඇන්ජින් එක හොදම තත්වයේ ඇත
බයක් නැතුව අරන් පදින්න පුලුවන් 💯💯