ඔබගේ සිහින නිවස ඉදිකිරීමටත්, වටිනා අනාගත ආයෝජනයක් සඳහාත් සුදුසුම තේරීම Platinum City – Kesbewa.
📍 162 කොළඹ–බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයට මීටර් 400ක් පමණයි.
කහතුඩුව හා ගැලනිගම අධිවේගී මාර්ග පිවිසුම් වෙත විනාඩි 10යි.
✔ තෙකලා විදුලි පහසුකම්
✔ නළ ජල පහසුකම්
✔ අඩි 30 පළල සංවර්ධිත මාර්ග
✔ 100% නිරවුල් ඔප්පු
✔ බැංකු ණය පහසුකම්
✔ පහසු හා නම්‍යශීලී ගෙවීමේ ක්‍රම
මසක් ඇතුළත සම්පූර්ණ ගෙවීමේදී 10% දක්වා විශේෂ වට්ටම්!
රු. 100,000/-ක් පමණක් ගෙවා අදම ඔබගේ බිම් කොටස වෙන්කරවා ගන්න.
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න.
ඔබගේ සිහින නිවසටත්, සුරක්ෂිත අනාගත ආයෝජනයකටත් විශ්වාසනීය තේරීම – Araliya Lands සමඟ.