කැස්බෑව සහ බණ්ඩාරගම නගර දෙක අතරමැදිව සොඳුරු පරිසරයක 162 බණ්ඩාරගම - කොළඹ බස් පාරට 500m ක් නුදුරින් අගනා නේවාසික බිම් කොටස්.
කහතුඩුව හා ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ග වලට විනාඩි 10න් ලගා විය හැක.
පහසු ගෙවීමේ ක්රම සහිතව.අගනා බිම් කොටසක් ආයෝජනයක් වෙනුවෙන් සොයන ඔබට
--------------------------------------------------
> නළ ජලය
> තෙකලා විදුලිය
> පහසු ගෙවීමේ ක්රම
> තාර යෙදු මාර්ග
----------------------------------------------------
මසක් ඇතුලත ගෙවීමේදී සුවිශේෂී වට්ටම්.
පසුව ඔබට ගැලපෙන ගෙවීමේ ක්රමය ඔබම තෝරා ගන්න.
මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේ රු.50,000/- ක් ගෙවා
ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.