කීනවල දුම්රිය ස්ථානයට පයින් යන දුරින් ව්යාපාරික ස්ථානයකටත් පදිංචියටත් සුදුසු වටිනා බිම්කොටස් දෙකක් විකිණීමට තිබේ.🤗
🚍🚞🚍 කීනවල වේයන්ගොඩ බස් පාරට මුහුණලා 🚞🚍🚍
⭕🤗 පර්චස් 16 = 2
🤗💰 පර්චසය ලක්ෂ 250,000/= (දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කරගනීමට හැකියාව තිබේ )
🤗 සින්නක්කර ඔප්පු
🤗 ජලය🚰 විදුලිය සහිතයි
🤗🚞 කීනවල දුම්රිය ස්ථානයට 750 M
🚍 🚍 බදුරාගොඩ කොට්ටල බස් පාරට 270 M
🚍🚍 වේයන්ගොඩ දුම්රිය ස්ථානයට 5.1km
EE - ER - L- 4163