පුංචි පැටවුන්ට ඇඳුම් ගන්න බජට් තැනක් හොයනවද❔❓🤔
එහෙනම්, RASHI Creations වෙතින් හඳුන්වා දෙන Kids Budget Clothing Set එක try කරලා බලන්න..😌
🔅එක ඇඳුමක් නෙවෙයි, දැන් ඇඳුම් දෙකක්ම රුපියල් 800කට...😯
🔅මාස 1 සිට 5 දක්වා ඕනෑම සිඟිත්තෙකුට දැන් පාට පාටින්..🤗
✅නිවසටම ගෙන්වා ගැනීමේ Delivery පහසුකම් ද සහිතයි..🚐
▫️කොළඹ අවට - රු.300
▫️කොළඹින් පිට - රු.400
✅තොග මිලදී ගැනීමේදී විශේෂ මිල අඩු කිරීම්..
✅තොග මිලදී ගැනීමේදී කුරියර් ගාස්තුව හා මිලෙන් හරි අඩක ගාස්තුවක් Deposit කළ යුතු බව කරුණාවෙන් සලකන්න..
🔅ඇනවුම් කිරීම සඳහා ඔබගේ,
▫️නම
▫️ලිපිනය
▫️දුරකථන අංක දෙකක්
▫️අවශ්‍ය භාණ්ඩය
සඳහන් කර අපට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.📱
🔅ඉක්මන් කරන්න තොග සීමිතයි..
#RASHI Creations 🤩
If you are looking for kids items that fit your budget, then this is the best place for you...
🎁 Islandwide delivery available 🚐
🔅Send us the following details to place your order👇
▫️Name
▫️Address
▫️Two contact numbers
▫️Product image