ඉදිරියේදී තෙල් සැපයුම අඩාල වීම හා හිග විම සිදුවිය හැක. ඒක නිසා ඔබගේ පොඩි ගමනට මේ වගේ පා පැදියක් ඔ්නෙ වෙයි. කලින් වතාවෙ වගේ මේවගෙත් ඉදිරි කාලෙදි මිල වැඩිවිය හැකි බැවින් ඊට පෙර ඔබ වෙනුවෙන් පා පැදියක් ලග තබා ගැනීම සිදු කල යුතු බව මතක් කර සිටිමු.
බෝ නොවන රෝග වලින් අාරක්ෂා වීමටත් බයිසිකල් පැදීම මගින් හැකියාව අැත.