රිම් සයිස් අඟල් 20.
අලුතින් මිලදීගෙන සම්පූර්ණයෙන්ම grease කර fit කර ඇති බයිසිකලය විකිණීමට.
දරුවාට මෙය ලොකු වැඩි නිසා කුඩා බයිසිකලයක් මිලදීගැනීම සදහා විකුණනු ලබයි